Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the bravada domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /var/www/wordpress/wp-includes/functions.php on line 6121
Jethavanaramapirivena.org

Jethavanaramapirivena.org

HOME

අතීත යතිවරුන් රැකගෙන ආ පිරිවෙන් අධ්‍යාපනය අනාගතය උදෙසා පවත්වාගෙන යමින් ශික්ෂාකාමී නිර්වාණ ශාන්තියට පක්ෂපාතී වූ භික්ෂූන් පිරිසක් නිර්මාණය කිරීම අපගේ අභිප්‍රායයි. මෙම අරමුණු පෙරදැරි කොට ගෙන, ඉදිරියට පියනගන්නා වූ අප පිරිවෙන සතුව ඇති, නව අධ්‍යාපනික ක්‍රමවේදයන්, නව ඉගැන්නුම් හා ‌ඉගෙනුම් විධි, පරිපාලන ක්‍රම හා ඉගෙනුම් ආධාරක ආදී දෑ අනෙකුත් අයවලුන් සමග හුවමාරු කරගනිමින් සාම්ප්‍රදායික අධ්‍යාපනයේ උන්නතිය උදෙසා කර උර තැබීම මෙසේ පිළිඹිබු වේ…

පළකිරීම් (Posts)

සමාජයේ හුන් භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ අන් ශිෂ්‍ය පර්ෂදයන්ගේ භාෂා ඥානය පුළුල් කරවනු වස් තනාගන්නා ලද විභාග පටිපාටියේ අවසාන විභාගය රාජකීය පණ්ඩිත විභාගය යැයි සරල ව මෙය නිර්වචනය කළ හැක. මෙම විභාගය සඳහා මුහුණ දෙන්නේ බොහෝවිට පැවිදි උතුමන් වහන්සේලා වුණත් ඔ්නෑම ගිහි  සිසුවෙකුට මෙයට සම්බන්ධ විය හැකි ය…

සිංහල එලු සදැස් ලකුණ ග්‍රන්ථය දඹදෙණි යුගයේ ලියවුණු අතිප්‍රසිද්ධ ග්‍රන්ථයකි. මෙය ලිවීමේ මූලික පරමාර්ථය වී ඇත්තේ කාව්‍ය කරණය සඳහා සිංහලෙන් උපදෙස් ලබා දීමය. මේ වන විට පාලියෙන් කාව්‍යකරණය සඳහා උදවු වෙන ලෙස සුබෝධාලංකාරය ද, සංස්කෘතයෙන් කාව්‍යාදර්ශය වැනි ග්‍රන්ත ද ලියවී තිබූ නමුත් සිංහලයට එවැනි පොතක් නොමැති අඩුපාඩුව මෙකල දැනෙන්නට විය…

ඉංග්‍රීසියෙන් Science නැත්නම් සිංහලෙන් විද්‍යාව  කියා ඉතාම ප්‍රයෝජනවත් දැනුම් පද්ධතියක්, සිතීමේ අවශ්‍යතාවය ඇති මනුෂ්‍ය ප්‍රජාව, දිගු කාලයක පටන් නව සොයාගැනීම් තුළින්, යාවත්කාලීන කරමින්, අද දක්වා ම පවත්වාගෙන එනු ලබනවා. ලෝකය පිළිබඳ විශ්වාසනීය දැනුමක් ලබාගැනීමේ ක්‍රමයක් ලෙස විද්‍යාවේ සොයාගැනීම් හා විද්‍යාත්මක ක්‍රමවේදය යොදාගත හැකිවෙලා තියෙනවා…

2024/10/18

2024/10/11

2024/10/04

අවසන් යාවත්කාලීනවීම (Last update)

සිංහලයේ විද්‍යමාන පැරණිතම පද්‍ය සංග්‍රහය වන මුවදෙව්දාවත හැඳින්වීම 

Last updates is 2 days ago

පුවත් (News)

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් 2024 (2025) වර්ෂයේ පැවැත් වූ ප්‍රාචීන විභාගයන්හි නැවත සමීක්ෂණයන් මේවන විට අවසන් කොට ඇත. ඉදිරියේ දී මෙම ප්‍රතිඵල තැපැල් මගින් එම පිරිවෙන්වවලට හා විභාග අපේක්ෂකයන්ට ලැබෙනු ඇතැයි පූජ්‍ය බණ්ඩාරවෙල රතනසාර හිමියෝ පවසති…

 

ප්‍රාචීන අධ්‍යාපනයේ උන්නතිය උදෙසා ජේතවනාරාම පිරිවෙනේ මූලිකත්වයෙන් නිර්මාණය වන ප්‍රාචීන ප්‍රභා සඟරාවේ පස්වන කලාපය ජනවාරි මාසයේ මුල නිකුත් විය. මහාවිහාර වංශික මල්වතු පාර්ශ්වයේ මහා ලේකම් අතිපූජ්‍ය පහමුණේ සුමංගල නායක හිමියන්ගේ ද, සබරගමු පළාතේ සංඝනායක…

2023 (2024) වර්ෂයේ දී පෙනීසිටින ලද ප්‍රාචීන විභාග සියල්ලේ ම ප්‍රතිඵල මේ වන විට නිකුත් වී අවසන් ව ඇත. මෙම ප්‍රාචීන විභාගයන්ට මුහුණ දුන් ජේතවනාරාම පිරිවෙන් ශිෂ්‍යයන් ඉහළ ප්‍රතිඵල දක්වමින් සියලුදෙනා ම සමත් වී ඇත. ප්‍රාචීන අවසාන පණ්ඩිතෝපාධි විභාගයට මුහුණ දුන් ස්වාමීන්…

2025/02/18

2025/01/01

2024/11/02

ග්‍රන්ථ සහ සඟරා (Books and Magazines)

වැඩසටහන් (Programs)

1

බුදුපුත් මාපිය උපහාර

රුක්රෝපණ වැඩසටහන්

භාවනා වැඩසටහන්

19

පිරිත් සජ්ඣායනාව

8

ලේ දන් දීමේ පින්කම

7

රණවිරු උපහාර